शरीरस्‍य अंगानि - ශරීරයේ කොටස් - Parts of Body

සංස්කෘත සිංහල English
आंख
ඇස eye
आंखें
ඇස් eyes
कान
කන ear
चेहरा
මුහුණ face
गाल
කම්‍මුල cheek
टांग
කකුල leg
दांत
දත tooth
बाहु
බාහුව arm
मुख
කට mouth
सिर
ඔළුව head
අත
අත hand
होंठ
තොල lip