शुभाशयाः - ආචාර සමාචාර විධි - Greetings

සංස්කෘත සිංහල English
सुदिनमस्तु (Sudinamastu)
සුභ දවසක් වේවා! Have a good day
स्वागतम् (swāgatam)
සාදරයෙන් පිලිගනිමු! Welcome
दीर्घायु रारोग्य मस्तु (Dīrghāyu rārōgya mastu)
ආයුඛෝවන්! May you have long, healthy life
नमस्ते (namaste)
නමස්කාර වේවා!
नमो नमः (namo namaḥ)
නමස්කාර වේවා!
नमस्कारः (namaskāraḥ)
නමස්කාර වේවා!
सुप्रभातम् (Suprabhatam)
සුභ උදෑසනක් වේවා! Good Morning
शुभः सायंकालः (Shubh Saikaal)
සුභ සැන්දෑවක් වේවා! Good evening
शुभरात्रिः (subh Ratri)
සුභ රාත්‍රියක් වේවා! Good night
जन्मदिनशुभेच्छाः (Janmadinaśubhēcchāḥ)
සුභ උපන් දිනයක් වේවා! Happy Birthday
हप्प्य नेव य़ेअर्
සුබ නව වසරක් වේවා! Happy New year