बान्धवाः - ඥාතීන් - Relatives

සංස්කෘත සිංහල English
माता (Mātā)
මව Mother
पिता (Pitā)
පියා Father
ज्येष्ठभ्राता (Jyeṣṭhabhrātā)
වැඩිමහල් සහෝදරයා Elder Brother
कनिष्ठभ्राता (Kaniṣṭhabhrātā)
බාල සහෝදරයා Younger Brother
ज्येष्ठभगिनी(Jyeṣṭhabhaginī)
වැඩිමහල් සහෝදරිය Elder Sister
कनिष्ठभगिनी (Kaniṣṭhabhaginī)
බාල සහෝදරිය Younger Sister
पौत्रः (Pautraḥ)
මුනුපුරා Grandson
पौत्री (Pautrī)
මිණිපිරිය Granddaughter